Ashwagandha Enlarge Oil
රු1,990.00
පුරුෂ වර්ධන තෛලය
Batch No : HHPU112
Net Quantity : 3o ml
හෙළ හර්බ්ස් පවර් අප් පුරුෂ වර්ධක තෛලය පුරාණ දේශීය හෙල වෙදකමේ රහස් වට්ටෝරුවකට අනුව නිශ්පාදනය කර ඇත.
මෙමගින් ලිංගයෙහි මාශපේශින් හා සමට අවශ්‍ය සියලූම පෝෂණය ගෙන දේ..දීර්ඝකාලීනව භාවිතා කිරීම මඟින් සියලූම ලිංගික දුබලතා සඳහා විසඳුම් ලබාගත හැක..
අඩංගු ද්‍රව්‍යය :
ලිංගික ශක්තිය උත්තේජනය කරන පිරිසිදු ස්වභාවික අශ්වගන්ධ මුල්.
සමට සෞම්‍ය ස්වභාවික ලිහිසිකාරක ගුණයෙන් යුත් තල තෙල්.
මාංශපේශීන් පෝශණයට උපකාරීවන එළකිරි.ඇතුලු පුරාණ රහස් වට්ටෝරුවකට අනුව එක් කරන දේශීය ඖෂධ රැසක්.