Guruluraja Arthrities Oil
රු1,750.00
ගුරුළුරාජ තෛලය
Batch No : 4793002610013
Net Quantity : 100g
සන්ධිගත වාතය, ඔස්ටියෝ ආතරයිටීස්, අස්ඨිගත වාතය,චවිගත වාතය සහ වාත කෝපය නිසා ඇතිවන මංශපේශී වේදනා , හන්දිපත් වේදනා, තුනටිය කැක්කුම්, මස්පිඬු පෙරලීම් ඇතුළු සියලු වාත වේදනා සඳහා බාහිර ආලේපයෙන් විශිෂ්ට ගුණ ලබා දෙයි.