Guruluraja Arthrities Oil

රු1,750.00

ගුරුළුරාජ තෛලය 

Batch No         : 4793002610013

Net Quantity  : 100g

Category:

    සන්ධිගත වාතය, ඔස්ටියෝ ආතරයිටීස්, අස්ඨිගත වාතය,චවිගත වාතය  සහ වාත කෝපය නිසා ඇතිවන මංශපේශී වේදනා , හන්දිපත් වේදනා, තුනටිය කැක්කුම්, මස්පිඬු පෙරලීම් ඇතුළු සියලු වාත වේදනා සඳහා බාහිර ආලේපයෙන් විශිෂ්ට ගුණ ලබා දෙයි.