Nail Repairing Serum

රු1,450.00

නේල් රිපෙයාරින් සීරම්

Batch No         : 4793002610037

Net Quantity  : 50g

    නිය ආශ්‍රිතව ඇතිවන දිලීර, බැක්ටීරියා ආසාදන, නියපොතු දිරායාම වළකා නිය ශක්තිමත් වර්ධනය කරන මෙම ඖෂධය ඇත්තෝර, එරබදු, කරවිල, පනම්පෙති, කරඳ, අමුකහ ආදී මාහැඟි ඖෂධ රාශියකින් සමන්විතයි.