Ayurveda Facial Soap

රු990.00

ආයුර්වේද ෆේෂල් සෝප්

Batch No                   : 4793002610006

Net Quantity           : 100g

    සම අවපැහැ ගන්වන සම මත තැන්පත්ව ඇති මැරුණු සෛල සියුම්ව ඉවත් කර සම නීරෝගීව සහ පැහැපත්ව තබා ගැනීමට සුප්‍රසිද්ධ සුදු හඳුන්, කස්තුරි කහ, රත් හඳුන්,කොකුම්, වැල්මී,වෙනිවැල්, වැල්මදට සහ ලොත්සුඹුළු යහමින් යොදා හෙල හර්බබ්ස් ආයුරුවේද ෆේෂල් සෝප් සාදා ඇත. ඇත් යට,ඉකිලි සහ බෙල්ල අවට කළුවීම් නැතිකර ඔබට ලස්සනම ලස්සන පැහැපත් සමක් ලබාදෙයි.